CRICKET

දිමුත්ට දෙවැනි ඉනිමේ, ආරම්භක පිතිකරු භූමිකාව මග හැරෙයි ( සම්පූර්ණ විස්තරය )

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ පාදයේ ඉහළ කොටසේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට ඊයේ සිදු වූ අතර ඒ හේතුවෙන් සිය දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමේ අවස්ථාව දිමුත්ට අහිමි වනු ඇත. මේ වනවිට පී […]

CRICKET

නවසීලන්තයට එරෙහි පුහුණු විස්සයි 20 තරගයේ නායකත්වය අශාන් ප්‍රියංජනට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පුහුණු විස්සයි 20 තරගයට අදාල ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන්  යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද ( 25 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි අශාන් ප්‍රියංජනට හිමිව […]

CRICKET

ලේතම් සහ වොට්ලින් ගොඩ නැගූ ඉනිමට ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තල්ලුවක්

ටොම් ලේතම්ගේ විශිෂ්ට ශතකයත් ( 154 ) බී ජේ වොට්ලින්ගේ හා කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමට සිව්වන දිනට ( […]

CRICKET

ශෂන්ක් මනෝහර් ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා […]

CRICKET

බංග්ලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා නැගී එන පිළට

පැතුම් නිස්සංකගේ විශිෂ්ට ශතකය ( නොදැවී 115 ) සහ මිනෝද් භානුකගේ අර්ධ ශතකය ( 55 )  හේතුවෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් […]

CRICKET

විස්සයි 20 නායකත්වය මාලිංගට යද්දී, පරණ මුහුණු රැසක් ඉවතට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට  එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 24 ) නිලවශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර […]

CRICKET

ටොම් ලේතම්ගේ ශතකයෙන් නවසීලන්තය සාර්ථක ගමනක  

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත  කණ්ඩායම තෙවැනි දිනට ( 24 ) තරගය නතර කරන විට කඩුලු […]

FOOTBALL

නේපාල යොවුන් පාපන්දු පිල හමුවේ ශ්‍රී ලංකාව පසු බසියි

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය නේපාල කණ්ඩායමට හමුවේ ගෝල 2 -0 කින් පරාජය විය. මෙම තරගය ඉන්දියාවේ කල්‍යාණි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. […]

FEATURES & INTERVIEWS

ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය සාලියපුරදි

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 18 වැනි වරටත් සංවිධානය කරන  ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය  සැප්තැම්බර් මස 1 වැනිදා සාලියපුර , ගජබා […]

CRICKET

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ එංගලන්තය වනසති

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස්හි පැවැත්වෙන තෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේදී  එංගලන්ත පළමු ඉනිම  ලකුණු 67කට සීමා කිරීමට ජෝස් හේසල්වඩ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ අද ( 23 ) සමත් වූහ. එංගලන්ත ක්‍රීඩක […]