වෙනස්කම් හතරක් සමගින් ශ්‍රී ලංකාව පිටියට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලියේ ජය 2-0 ක් ලෙස මේ වනවිටත් ශ්‍රී ලංකා […]
