
නවසීලන්තය පස්වැනි වරටත් කිරුළ පළදියි
එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාවට පත්වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ගෝල 52-51 ක තියුණු ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද ( 21 ) සමත් […]