“ටොරොන්ටෝ ස්ටාර්” පුවත්පතට වැරදුනු BREAKING NEWS එක

ඇමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශුරතාවය සෙරීනා විලියම්ස් ජුඅග්‍රහණය කල බවට බවට කැනඩාවේ “ටොරොන්ටෝ ස්ටාර්” වැරදි එසැනින් පුවතක් පල කල බව වාර්තාවේ

නමුත් මෙවර ඇමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශුරතාවය සැබවින්ම ජයග්‍රහණයේ කළේ බියන්කා ඇන්ඩ්‍රෙස්කු විසිනි.

කෙසේ වෙතත්, ඇන්ඩ්‍රෙස්කුගේ ජයග්‍රහණයෙන් මොහොතකට පසුව යවන ලද මෙම එසැනින් ප්‍රවෘත්ති ඇඟවීමකට අනුව, බොහෝ දෙනෙක් ප්‍රකාශ කලේ මෙය “ටොරොන්ටෝ ස්ටාර්” අපේක්ෂා කළ ප්‍රතිපලය නොවන්නට තිබු බවය.

24 වරටත් ශුරතාවය දිනා ගනිමින් මාග්‍රට් කෝට්ගේ වාර්තාව අභිබවා යාමට සෙරීනා විලියම්ස් බලාපොරොත්තු වූ අතර එම බලාපොරොත්තු 19 හැවිරිදි බියන්කා ඇන්ඩ්‍රෙස්කු බිඳ හෙළිය .

පිට පිට තරග වට 2 කින් ( 6-3, 7-5) විලිමස් පරාජය කිරීමට ය සමත්වුනාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.