SOUTH ASIAN GAMES

SAG 2019-ටෙනිස් කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සට්ඩෝබාටෝහිදී පැවැති ටෙනිස් ඉසව්වේ කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් විය. මේ කණ්ඩායමට අන්ජලිකා කුරේරා, අනීකා සෙනෙවිරත්න, අලානා සෙනෙවිරත්න, රුක්ෂික විජේසූරිය, සවිනි ජයසූරිය […]

NATIONAL

කුරුණෑගල පාසල් කණ්ඩායමට ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව

ඩයලොග් අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධාන කළ ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායම දිනා ගනියි. දින 3ක් පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයේදී […]

INTERNATIONAL

ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පදක්කම් 3ක්

පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී මිලි මීටර් 9 නිෂ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා […]

NATIONAL

ශ්‍රී ලංකා දැල්පන්දුව නැවත කෙහෙවලු පටලවා ගැනීමක

ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය තිළ නැවත වතාවක් අර්බුදකාරී තත්වයක් මතුවන ලකුණු පහළ වී තිබේ. ඒ වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමය අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොණු කිරීමත් සමගයි. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී ලෙස පවත්වා ඇති […]

INTERNATIONAL

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියානු ශූරතාව රැක ගනිති

නේපාලයේ කත්මන්දු නුවරදී නිමාවට පත් වූ පළමු දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 42 – 28 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට අද […]