CRICKET

ශ්‍රී ලංකා නැගී එන පිල බංග්ලාදේශ සටනට සැරසෙයි  

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ , බංග්ලාදේශ සංචාරය මේ මස 19 වැනිදා පැවැත්වෙන  පළමු එක්දින තරගයෙන්  ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක්දින තරග 3කට සහ සිව්දින ටෙස්ට් තරග දෙකකට එහිදී සහභාගී […]

BOXING

පාසල් බොක්සිං ක්‍රීඩක අශාන්, කුවේටයේ ඕමාර් පරදයි

ආසියානු බොක්සිං සම්මේලනය පළමු වරට සංවිධානය කරන පාසල් බොක්සිං ශූරතාවලියේ සැහැල්ලු බර කාණ්ඩයෙන් තරග වැදි ශ්‍රී ලංකාවේ අශාන් තලේවෙලගෙදර කුවේටයේ ඕමාර් ඇලොටයිබි පරාජය කිරීමට සමත් විය. මෙම තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා කුවේටයේ සත්කාරකත්වයෙන් […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ආරක්ෂක කණ්ඩායමක් පකිස්තානයට යෑමට සැරසෙයි

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට පාකිස්තානයේ සංචාරය කිරීම තම ජාතික කණ්ඩායමට ආරක්ෂිත දැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක්  ලබන බදාදා කරච්චි නුවර […]

NATIONAL

කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය හෙට

ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන ‘ කමාන්ඩෝ සුපර් ක්‍රොස්‘  මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය හෙට (4 වැනිදා) ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු […]

INTERNATIONAL

වයස 23 න් පහළ ආසියානු කුසලාන වොලිබෝල් ශූරතාවලිය හෙට ඇරඹේ

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලිය හෙට ( 03 ) මියන්මාරයේදී ආරම්භ වීමට නියමිතයි. ෂෙහාන් ලක්ෂිත බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග බිමට […]

NATIONAL

පාලකයන්ගේ වරදින්, යොවුන් රග්බි කණ්ඩායමට ආසියානු රග්බි තරගාවලිය මග හැරෙයිද ?

මේ මස අගභාගයේදී  ලාඕසයේදී ආරම්භ වීමට නියමිත වයස අවුරු 20න් පහළ ආසියානු රග්බි සෙවන්ස් තරගාවලිය සමගාමිව ශ්‍රී ලංකා සංචිතය ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අපොහොසත්වීම හේතුවෙන් එම තරගාවලියට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව ශ්‍රී […]

CRICKET

හරීන්ගෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාපිටි 100ක් සඳහා අතහිත

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ජය ගැනීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කෙරෙන පාසල් ක්‍රීකට් ක්‍රීඩා පිටි තුල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව එම පාසල් වලට එම උපකරණ ලබාදීමේ උත්සවයක් විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා […]