NATIONAL

ජාතික බීච් වොලිබෝල් මීගමුවේදී

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සන්කුයික් ලංකා ආයතනය එක්ව සංවිධානය කරන ජාතික බීච් වොලිබෝල් තරගාවලිය මෙවර ද කණ්ඩායම් 200 ක සහභාගීත්වයෙන් මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වේ. තරගාවලිය හෙට (20) සිට 22 වැනිදා දක්වා තෙදිනක් පුරා පැවැත්වේ. […]

NATIONAL

මුතුගල හේතු දක්වයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කාර්ය භාරය පිළිබඳ අඩුවැඩි නොමැතිව විවිධ පාර්ශ්ව විසින් පළ කරනු ලැබූ අදහස් හා විවේචනවලට පිළිතුරු සපයමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල  නිවේදනයක් නිකුත් කර […]

NATIONAL

හැටන් නැෂනල් බැංකු පිල ජාතික නෙට්බෝල් ශූරතාව දිනයි

නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 61-48ක ජයක් වාර්තා කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ජාතික නෙට්බෝල් ශූරතාව දිනාගැනීමට සමත්විය. මහනුවර දී නිමාවට පත්වූ මේ තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමාවනවිට ලකුණු 14-13ක් ලෙස නාවික හමුදා […]

NATIONAL

මාස්ටර්ස් අයෝමය පුරුෂයා නිමල් වන්නිආරච්චි

ශ්‍රී ලංකා මාස්ටර්ස් අයෝමය පුරුෂයා තරගයේ සමස්ත ශූරයා බවට පත්වීමට කුලියාපිටිය ගෝල්ඩන් ජිම් කායවර්ධන මධ්‍යස්ථනයේ නිමල් වන්නිආරච්චි සමත්විය. ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේ පැවැති මේ තරගාවලිය ජයගත් නිමල් වන්නිආරච්චි කුලියාපිටිය ගෝල්ඩන් […]

CRICKET

වසරේ ක්‍රීඩිකා චමරී අතපත්තුට සම්මාන 4ක්; දක්ෂතම ටෙස්ට් පිතිකරු දිමුත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දක්ෂතා අතරට භාර කර තිබිණි. වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිශ්ශංකට පිරිනැමුණු අතර වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කෙරුණි. මුද්‍රිත හා […]

NATIONAL

කුරුණෑගල පාසල් කණ්ඩායමට ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව

ඩයලොග් අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධාන කළ ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායම දිනා ගනියි. දින 3ක් පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයේදී […]

NATIONAL

සී.ආර්.ඇන්ඩ් එෆ්.සී-හැව්ලොක්ස් -මහනුවර ජය ලබති

මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සති අන්තයේ පැවති තරගවලදී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී,හැව්ලොක්ස් සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය සමග පැවැති පළමු තරගය […]