FOOTBALL

සිටි ලීග් සභාපති සුරතාවය ජාවා ලේන් රැගෙන යයි

සිටි ලීග් සභාපති කුසලාන 19න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව ජාවාලේන් ක්‍රීඩා සමාජය දිනාගනියි. කොළඹ සිටි ලීග් පිටියේ පැවැති අවසන් මහා තරගයේදී වැල්ලවත්ත කුරේ පිල ගෝල් 1- 0කින් පරාජය කොට ජාවාලේන් පිල මේ ශූරතාව සතුකර ගත්තේය. […]

MODERN PENTATHLON

නූතන පංචප්‍රයාම ජාතික ක්‍රීඩා වරම් ලබයි

නූතන පංචප්‍රයාම ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. පළමුවරට මේ ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන බැවින් එය වෛකල්පිත ක්‍රීඩාවක් බවට නම්කොට ඇත. මුල්ම අවස්ථාවේ නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව […]

GOLF

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ඉහල සහභාගිත්වයක්

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි දියුණුව වෙනුවෙන් 12 වැනි වතාවටත් පවත්වන […]

NATIONAL

වෙරළක් නැති මැදවච්චියට බීච් වොලිබෝල් ශුරතාවය

වයස අවුරුදු 20න් පහළ බීච් වොලිබොල් ශූරතාව මැදවච්චිය මෛත්‍රිපාල සේනානානයක ජාතික පාසලට හිමිකර දෙමින් පසුගිය ඉරිදා (22) මීගමුව වෙරළ උද්‍යානයේදී අවසන් විය. මෙම තරගාවලියේ අවුරුදු 20න් පහළ පිරිම බීච් වොලිබෝල් ශූරතාව දිනූ මෛත්‍රිපාල සේනානායක ජාතික […]

NATIONAL

රග්බි ක්‍රීඩක තිලිණ විජේසිංහට තාවකාලික තහනමක්

තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවකට හසුවීමෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහට තාවකාලික තරග තහනමක් පනවා ඇතැයි වාර්තා වෙයි. මීට මාස තුනකට පමණ පෙර ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජන මර්දන […]

CRICKET

Black Lions සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 28 සහ 29 කටුනායකදි

කටුනායක ‘’ Black Lions Cricket ‘’ සමූහය විසින් පළමු වරට පවත්වනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 28 සහ 29 යන දෙදින කටුනායක වලාන ලක්ෂ්මි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ සංයුතිය පිළිබඳ අදහස් දක්වමින් […]

NATIONAL

යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලියට ආබාධිත රණවිරුවන් 700ක්

රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700ක් කාණ්ඩ 12ක් යටතේ තරග වදින යුද හමුදා 22 වැනි පැරා ක්‍රීඩා උළෙල මේ මස 27 දා සිට 29 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දුනුවිදීම, බැඩ්මින්ටන්, පාපැදි, වෙඩිතැබීම, මේස පන්දු, බර ඉසිලිම, […]

BADMINTON

සමස්ත ලංකා වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලියට කණ්ඩායම් 82ක්

රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසිඅට වන වරට සංවිධාන කරන සමස්ත ලංකා වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලිය බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේදී අඟහරුවාදා (17) ආරම්භ විය. දින 05ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට පාසල් කණ්ඩායම් 82ක් නියෝජනය […]

ARCHERY

විවෘත දුනු විදිමේ ශුරතාවය ගුවන් හමුදා කණ්ඩායම ට

ශ්‍රී ලංකා දුනු විදිමේ සංමය දෙවන වරටත් සංවිධාන කළ විවෘත දුනු විදිමේ පිරිමි මීටර් 70 කැඩෙට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. තරගාවලිය පැවැත්වුනේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේදී යි. දින තුනක් පුරා […]

FOOTBALL

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලිය නැවත ඇරඹෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලිය මේ දින වල කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි දින හතරක් පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනය හෙටයි. සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු […]