ආබාධිත ක්‍රීඩකයන්ට ජාතියේ හරසර අකැපද ?
ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ශ්‍රමය දහදිය කැපකර මාතෘභූමියේ නාමය ක්‍රීඩාව ඔස්සේ ලොවට ගෙනයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අගය මෙපමනකයි තක්සේරු කල නොහැක . ඒ ලැබෙන කීර්තිය වෙනුවෙන් ඔවුන්වෙත හරසර දැක්වීම අදාළ ක්‍රීඩා බලධාරීන්ගේ මෙන්ම රජයේද වගකීමක් වන්නේ […]
