පනස්දාහකට එකවර තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණයක්
කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුපාඩුව වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට දියගම පිහිටා ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය පිහිටා ඇති භූමි භාගයේ ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප […]
