නව ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය
පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරී අමල් එදිරිසූරිය මහතා අද (19) දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස බෞද්ධාගමික චාරිත්‍රානුකූලව වැඩ භාරගන්නා ලදි. ඒ මහතා 1993 වර්ෂයේ රාජ්‍ය සේවයට පිවිස 2000 වර්ෂයේ පරිපාලන සේවයට ඇතුළු […]
