වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන තරගාවලියට ප්‍රබල කණ්ඩායම් 32ක්
රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් එකිනෙකා හමුවන ක්‍රීඩා සමාජ 32 වටය මේ මාසයේදී ආරම්භ වෙයි. ක්‍රීඩා සමාජ 32 වටය සඳහා තරග කාල සටහනේ කුසපත් […]
