වජිරා ප්‍රේමරත්න ටෙනිස් තරගාවලියේ අවසන් තරග පෙබරවාරි 20

ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාවද වන,වජිරා ප්‍රේමරත්න මෙහෙයවන වජිරා ප්‍රේමරත්න ටෙනිස් ඇකඩමිය මඟින් පවත්වනු ලබන ශ්‍රේණිගත කිරීමේ වයස් ඛාණ්ඩ ටෙනිස් තරඟාවලියේ අවසාන තරඟ 2020 පෙබරවාරි 21වන සිකුරාදා දින පස්වරු 2.00 සිට කොළඹ 7, ඔටර්ස් ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේදී පැවත්වේ.

වජිරා ප්‍රේමරත්න සාග් රන් පදක්කම් දිනු ක්‍රීඩිකාවක් වන අතර ශ්‍රී ලංකා ජාතික ශුරිය ලෙස ද අභිෂක ලබා ඇත. වසර 25ක් මුළුල්ලේ පුහුනුකාරියක් ලෙස කටයුතු කරන ඇය ජාතක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ටෙනිස් ක්‍රීඩාවෙන් රටට දායාද ඇත.

ක්‍රිකට්සහ මේස පන්දු (ටේබල් ටෙනිස්) ක්‍රීඩිකාවක් ලෙසද ය දස්කම් දක්වා ඇති වජිරා 1980 දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂත්‍රයේ කැපී පෙනෙන චරිතයක් විය.

අවසන් තරග පෙබරවාරි 21 වන දින පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.