ශ්‍රී ලංකාව – තුර්ක්මෙනිස්තානය පාපන්දු තරගය හෙට
ශ්‍රී ලංකාව හා තුර්ක්මෙනිස්තානය අතර ලෝක කුසලාන (2022-කටාර්) ආසියානු කලාප සුදුසුකම් සපිරීමේ දෙවැනි වටයේ පාපන්දු තරගය හෙට (5) රාත්‍රී 7.30ට රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මැකාවෝ රාජ්‍යයට එරෙහිව නිතරග ජයක් ලබමින් ශ්‍රී ලංකාව මෙවර […]
