සාම්ප්‍රදාය අමතක නොකළ ලෝක දැල් පන්දු තරගාවලිය
1963 පළමු ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය දක්වා දිවෙන සම්ප්‍රදායක් තවදුරටත් රැකගෙන ඉදිරියට ගෙන යාමට මෙවර තරගාවලි සංවිධායකයින් පියවර ගෙන ඇත. ඒ තරගාවලියට සහභාගී වන රටවල නායිකාවන් ගේ එකතුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික ඉටිපන්දම් ආලෝකකරණ උත්සවය යි. […]
