JUDO

ජාතික ජුඩෝ පිරිමි ශුරතාව යුද හමුදාවට . කාන්තා ශුරතාවය නාවික හමුදාවට

57 වැනි ජාතික ජූඩෝ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය . සමස්ත ලකුණු 45.5ක් රැස්කර ගැනීමට යුද හමුදාව සමත්වූ අතර ලකුණු දශම 5ක වෙනසකින් අනුශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 45) හිමිවිය. […]

JUDO

ජූඩෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන සකිඳුට සහ යමීනාට

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ පිටියේදී නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් ජූඩෝ ශූරතාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සකිඳු දසනායක පත්වෙද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යමීනා රිෆාස් දිනා ගැනීමට සමත් වූවාය. එහිදී කිලෝ […]