All foreign stories without Sri Lanka’s participation
නවසීලන්තයට ඉනිමක හා ලකුණු 65ක ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කන්ඩායම සමත් විය . තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 353ක් රැස් කළා. […]

