ඉගෙන ගත් දේ අන් අය වෙනුවෙන් කියා දීම තරම් සතුටක් නැහැ -ක්‍රිකට් පුහුණුකරු කේ.ජී ප්‍රියන්ත
තම මහන්සියෙන් ඉහළට ආ පුද්ගලයෙකු, අනෙකාට උදව් කිරීමට දෙවරක් නොසිතන්නේය. එකී මහන්සියේ ප්‍රතිඵල අනෙකා සමග බෙදා ගැනීමට ඔහු හෝ ඇය මැලි නොවනු බව අපි නොයෙකුත් චරිත පිරික්සීමේදී දැක ඇත්තෙමු. අද අපේ කතා නායකයා වන්නේ එවන් […]
