CRICKET

SL vs PAK – කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය මග හැරෙයි

පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද ( 16 ) ප්‍රකාශයට පත් කළේය. […]

CRICKET

ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ  පැවති පළමු ටෙස්ට් තරගය අද ( 15 ) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 2009 වසරින් පසු පාකිස්තානයේ පැවති පළමු ටෙස්ට් තරගය බවට මෙය පත්වෙද්දී, […]

CRICKET

SL vs PAK – අයහපත් කාළගුණය හේතුවෙන් සිව්වන දිනය සම්පූර්ණයෙන් අතහැර දමයි

දිවා ආහාරයෙන් අනතුරුව ක්‍රීඩාංගණය පරීක්ෂා කළ විනිසුරුවෝ සිවුවැනි දිනයේදී එක් පන්දුවක් හෝ නොයවාම තරගය අත්හිටුවීමට තීරණය කළහ. ‍ඊයේ දිනයේදී ඕවර 5.2 ක් යැවීමට හැකි වුවද, වර්ෂාව හේතුවෙන් අද ( 14 )  දිනයේදී තරගය ආරම්භ කිරීමට […]

CRICKET

SLvs PAK – වර්ෂාවෙන් හා මන්දාලෝකයෙන් තෙවැනි දිනටත් බාධා

පාකිස්තානයේ රාවලිපිණ්ඩි ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තෙවැනි දිනටත් අද ( 13 ) තරගයට බාධා ඇති විය. දිනයකට පන්දුවාර 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේදී ද ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 5.2ක් පමණි. සිය […]

CRICKET

SLvPAK – තරගයට කාළගුණය හරස් වෙද්දී ධනංජය ප්‍රවේසම්කාරී පිතිහරඹයක

ධනංජය ද සිල්වාගේ ප්‍රවේසම්කාරී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) දිනට අයහපත් කාළගුණය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම […]

CRICKET

දිමුත් හා ඕෂධ ගොඩනැගූ ඉනිමට මැතිවුස්ගෙන් හා ධනංජයගෙන් තල්ලුවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (11 වැනිදා) දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් […]

CRICKET

පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකාව හෙට ‘පිණ්ඩි’ සටනට

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයෙන් යුතුව 1991 වසරේදී පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වීමෙන් පසු ගෙවී ගිය විසි හත් වසර ඇතුළත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම එම අපරාජිත වාර්තාවේ ආධිපත්‍ය තවදුරටත් දීර්ඝ කර […]