CRICKET

පාකිස්තාන ක්‍රිකට් වසන්තය යළි ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින කරගය හෙට ( 27 ) පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි. 2015 වසරින් පසු පාකිස්තානය ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සිය සත්කාරත්වය සපයනු ලබන්නේ වසර 4කට […]

CRICKET

ශ්‍රී ලංකා – පාකිස්තාන් –  ශඩාබ් ඛාන් සම්පූර්ණ මුදල විපතට පත්වූවන්ට පරිත්‍යාග කිරීමට සැරසෙයි

පාකිස්තානයේ කාශ්මීර් ප්‍රදේශයට පසුගිය අඟහරුවාදා ඇති වූ භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 200 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ශඩාබ් ඛාන් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන […]

CRICKET

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඒ සංචාරයේ සියලු තරග හම්බන්තොටට ගෙන යයි

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිව්දින ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලියේ සියලු තරග අයහපත් කාළගුණය හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත ගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර […]

CRICKET

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් අධිකාරීලත් නිලධාරිවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නියමිතව බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකායට […]

CRICKET

ශ්‍රී ලංකා – පකිස්තාන් ක්‍රිකට් තරගාවලිය නරඹන්න පාකිස්තාන නායකයාගෙන් එරට රසිකයන්ට ආයාචනා

මේ මස 27 වැනිදායින් ( සිකුරාදා ) ඇරඹෙන ශ්‍රී ලංකා පාකිස්තාන් එක්දින තරගාවලිය නැරඹීමට එරට දේශිය ක්‍රිකට් රසිකයන්ට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ආරාධනා කර තිබේ. එහිදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, මෙවර […]

CRICKET

පාකිස්තානයේ ආරක්ෂාව ගැන සැකයක් තියා ගන්න එපා – ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානයට පැමිණිමත් සමග, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් කියා සිටියේ, මේ වන විට පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත්,මින් ඉදිරියට පාකිස්තානයට අදාල තරග තමන්ගේ නිජ බිමේදීම පැවැත්වීමට […]