ටෙස්ට් ලෝක ශූරතාවේ ශ්‍රී ලංකා ගමන් මග
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝකයට හඳුන්වා දුන් අළුත්ම තරගාවලිය බවට පත්ව තිබෙන අයි. සී. සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ එළිපත්තටම ශ්‍රී ලංකාව දැන් පැමිණ සිටියි. නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එම ලෝක […]
