CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරුවන් ග්‍රාන්ට් ෆ්ලවර් ට බාර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ධූරයට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක ග්‍රාන්ට් ෆ්ලවර් පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ග්‍රාන්ට් ෆ්ලවර් පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් මීට පෙර කටයුතු කරනු ලැබීය. […]

CRICKET

බංග්ලාදේශයට ඉනිමක සහ ලකුණු 46ක ජයක් ඉන්දියාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 46ක ජයක් වාර්තා කිරිමට ඉන්දිය කණ්ඩායම සමත් විය. කොල්කටාහි ඊඩින් ගාඩින් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පහර දුන් බංග්ලාදේශය සිය […]

CRICKET

නවසීලන්තයට ඉනිමක හා ලකුණු 65ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කන්ඩායම සමත් විය . තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 353ක් රැස් කළා. […]

CRICKET

ආසියානු කුසලානය පාකිස්ථාන නැගී එන ක්‍රීඩකයන්ට

ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තානය සමත් විය. සිවුවැනි වරට පැවැති මේ තරගාවලියේදී පාකිස්තානය ශූරයන්වූ පළමු අවස්ථාව මෙයයි. පෙරේදා බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැති තරගාවලියේ අවසන් […]

CRICKET

ස්ටාක්ගේ සහ කමින්ස්ගේ පන්දු යැවීම හමුවේ පාකිස්තාන පළමු ඉනිම ලකුණු 240 න් නවතී

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම ලකුණු 240කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ අද ( 21 ) සමත් වූහ. පාකිස්තාන ඉනිම ඇරඹීමට පිටියට […]

CRICKET

ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලෝෂියස් විදුහල […]

CRICKET

ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුමක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අත්වැල් බැඳ ගනියි

මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුම ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙසින් පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට […]

CRICKET

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් 5ක්

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පස්දෙනෙකු තෝරා ගෙන තිබේ . ඒ අනුව තිසර පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දසුන් ශානක සහ ජීවන් මෙන්ඩිස් මෙවර තරගාවලිය සදහා ක්‍රිඩා කිරිමට නියමිතයි. ක්‍රීඩකයින් […]