ATHLETICS

SAG 2019 – සමස්ත පදක්කම් 251ක් සමගින් ශ්‍රී ලංකාවට තෙවැනි තැන

නේපාලයේ කත්මන්දු සහ ෆොකාරාහිදී නිමාවට පත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 251ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සමස්ත පදක්කම් සටහනේ […]

ATHLETICS

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ජාතික ඔලිම්පික් ලේකම් ට පිළිතුරු සපයයි

සහන් කසීර වික්‍රමසිංහ – කත්මණ්ඩු නුවර සිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මළල ක්‍රීඩා කණ්ඩායමට පදක්කම් ගෙන පෙන්වන්නැයි අභියෝග කළ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා වෙත ලියමි. වසර 28කට පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා බිමේ […]

ATHLETICS

SAG-මතක අලුත් කළ මලල ක්‍රිඩා පදක්කම් මෙහෙයුම .

ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විසින් ලබා ගත් උද්වේගකරම ජයග්‍රහණය කුමක්දැයි මගෙන් ඇසුවේ නම් මා සඳහන් කරන්නේ දමයන්ති දර්ශා විසින් 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්ව ජයගත් අවස්ථාව ය. මීටර 100 ඉසව්වේ […]

ATHLETICS

SAG 2019-රෝගාබාධ සහ අනතුරු මැද ෆෘට් සැලඩ්

රෝගාබාධ සහ අනතුරු මැද ෆෘට් සැලඩ් වෙමින් හෝ පදක්කම් රැක ගන්නට දත කන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම වෙත ලියමි. ඔබගේ අප්‍රතිහත ධෛර්යය ට අපගේ අත්පොළසන් නද මෙසේ පුද දෙමු. සියලු දුර්ගාන්තයන් ඇරඹෙන්නේ සාග් උළෙලට […]

ATHLETICS

SAG 2019-තිලකා ජිනදාස , ශ්‍රියානි කුලවංශ අතරට පිවිසි ලක්ෂිකා සුගන්දි

පාසලෙන් හමුදාවටත් හමුදාවෙන් මළල ක්‍රීඩාවටත් පිවිසෙන ක්‍රීඩිකාව සප්ත ප්‍රයාම ඉසව්වෙන් අරඹන මළල ක්‍රීඩා ලක්ෂිකා සුගන්දි  ජීවිතය කෙටි දුර වේග ඉසව් වෙත ප්‍රවර්තනය කරන්නීය. පාසල් මළල ක්‍රීඩිකාවක් ලෙස ඉතිහාසයක් නොමැති මේ ක්‍රීඩිකාව 2016 සාග් උළෙලට සහභාගී […]