Sri Lankan skipper Karunaratne climb up in ICC Test Rankings
Sri Lanka captain Dimuth Karunaratne’s player of the match effort of 39 and 122 at Galle has not only helped his team take a 1-0 lead in the two-Test series with a six-wicket win but […]
Sri Lanka captain Dimuth Karunaratne’s player of the match effort of 39 and 122 at Galle has not only helped his team take a 1-0 lead in the two-Test series with a six-wicket win but […]
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් වර්ගීකරණයට අනුව එහි මුල් පිතිකරුවන් 10 දෙනා අතරට නැවතත් එක්වීමට දිමුත් කරුණාරත්නය හැකියාව ලැබිණ. ඒ අනුව ප්‍රසාද ලකුණු 716ක් හිමි කරගනිම්න් දිමුත් 8 වැනි ස්ථානයේ රැදී සිටියි. ගාල්ලේ පැවති පළමු […]
හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය. අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරාජය කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේය.
දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලිය මේ මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වේ. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී […]
Blackcaps captain Kane Williamson predicts his team will be better for the second test against Sri Lanka, after slumping to a six-wicket defeat in the series opener at Galle. Chasing 268 runs to go 1-0 […]
On Sunday, there were reports that BCCI received a mail about potential security threat to the Indian team which is in West Indies and currently playing a warm-up game in Coolidge, Antigua. The Indian cricket […]
Former Australian pace spearhead Mitchell Johnson has been elected as an Honorary Life Member of the Marylebone Cricket Club (MCC), custodians of the game’s laws. The club made the announcement on Sunday, at Lord’s, during […]
සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයේදී ගල්කිස්ස විද්‍යා විදයාලය ලකුණු 12 – 07 කින් පරාජය කරමින් එහි ශූරතාව දිනා ගැනීමට ශාන්ත පීතර විද්‍යාලය ඊයේ ( 18 ) සමත් විය. විද්‍යා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 10කට පසු නැවතත් පකිස්තානයේ තරග සංචාරයකට එක් වීමට නියමිතය. ඒ, අනුව ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. දෙරට […]
නායක චරිත් අසලංකගේ හා වනිදු හසරංග ද සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 186ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ ( 18 […]
Copyright © 2026 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd