CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරුවන් ග්‍රාන්ට් ෆ්ලවර් ට බාර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ධූරයට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක ග්‍රාන්ට් ෆ්ලවර් පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ග්‍රාන්ට් ෆ්ලවර් පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් මීට පෙර කටයුතු කරනු ලැබීය. […]

CRICKET

බංග්ලාදේශයට ඉනිමක සහ ලකුණු 46ක ජයක් ඉන්දියාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 46ක ජයක් වාර්තා කිරිමට ඉන්දිය කණ්ඩායම සමත් විය. කොල්කටාහි ඊඩින් ගාඩින් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පහර දුන් බංග්ලාදේශය සිය […]

CRICKET

නවසීලන්තයට ඉනිමක හා ලකුණු 65ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කන්ඩායම සමත් විය . තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 353ක් රැස් කළා. […]

INTERNATIONAL

ශ්‍රී ලංකාවේ ටෝකියෝ ඔලිම්පික් රග්බි සිහිනය බොඳ වෙයි

වසර 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබා ගන්නා දෙවැනි රට තෝරාගැනීමට දකුණු කොරියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් ප්‍රබල හොංකොං පිල පරදවා ලකුණු 12-7ක විස්මිත […]

CRICKET

ආසියානු කුසලානය පාකිස්ථාන නැගී එන ක්‍රීඩකයන්ට

ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තානය සමත් විය. සිවුවැනි වරට පැවැති මේ තරගාවලියේදී පාකිස්තානය ශූරයන්වූ පළමු අවස්ථාව මෙයයි. පෙරේදා බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැති තරගාවලියේ අවසන් […]

INTERNATIONAL

SAG2019-ශ්‍රී ලංකාවෙන් 14ක සංචිතයක් මල්ලවපොර පිටියට

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් 14ක කණ්ඩායමක් සහභාගී වෙයි. ක්‍රීඩකයන් 7ක් ඇතුළත් පිරිමි සංචිතයේ නායකයා ලෙස කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරග වදින චාමර මලින්ද […]

NATIONAL

නව ක්‍රීඩා ඇමති ඩලස් වැඩ බාර ගනී

ශ්‍රී ලංකා රජයේ නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉදිරියේ දිවිරුම් දුන්නේය. ඉන් අනතුරුව හෙතෙම ක්‍රීඩා අමාත්‍යංශයේදී නව තනතුරේ වැඩ ආරම්භ කළේය . ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ඩලස් අලහප්පෙරුම තරන කටයුතු සහ […]