CRICKET

ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුමක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අත්වැල් බැඳ ගනියි

මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුම ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙසින් පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට […]

INTERNATIONAL

ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පදක්කම් 3ක්

පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී මිලි මීටර් 9 නිෂ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා […]

INTERNATIONAL

SAG2019-සාග් තරගාවලියට මේස පන්දු නියෝජනය 10ක්

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන මේස පන්දු කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු එක්ව සිටිති. ක්‍රීඩකයන් 5 දෙනකුගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකත්වය මාස් ඉන්ටිමේට් ආයතන ක්‍රීඩා සමාජයේ නිර්මල ජයසිංහට […]

CRICKET

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් 5ක්

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පස්දෙනෙකු තෝරා ගෙන තිබේ . ඒ අනුව තිසර පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දසුන් ශානක සහ ජීවන් මෙන්ඩිස් මෙවර තරගාවලිය සදහා ක්‍රිඩා කිරිමට නියමිතයි. ක්‍රීඩකයින් […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ. එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි […]

NATIONAL

ජාතික කඹ ඇදීමේ ශුරතාවය ට අයදුම්පත් කැඳවයි

ජාතික කඹ ඇදීමේ ශුරතාවය දෙසැම්බර් 7 වෙනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට ජාතික කඹ ඇදීමේ සම්මේලනය තීරණය කර තිබේ. 15 වන වරටත් පැවැත්වෙන මෙම ශුරතාවයට ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ ලියාපදිංචි සෑම ක්‍රීඩා සමාජයකටම කණ්ඩායමක් ඉදිරිපත්කිරීම […]

CRICKET

සර්ෆාස් අහමඩ්ට අගමැති ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාව සමඟ පැවැති පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයවූ පසු ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග අංශ තුනෙන්ම ඉවත්කළ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සර්ෆාස් අහමඩ්ට දේශීය තරග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන […]