සුපිරි පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ට කණ්ඩායම් 4ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා එස්.එස්.සී පිටියේදී ආරම්භ වෙයි. කොළඹ, මහනුවර, දඹුල්ල සහ ගාල්ල ලෙස කණ්ඩායම් 4ක් තරග වදින මෙහිදී එක් කණ්ඩායමක් මූලික වටයේදී […]

