ATHLETICS

ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි රන් පදක්කම සමන්තට කාන්තා කිරුළ ගයන්තිකාට

ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඊයේ නුවරඑළියේ පැවැති ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය බස්නාහිර පළාතේ සමන්ත පුෂ්පකුමාර දිනාගත් අතර කාන්තා ශූරතාව දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න දිනා ගත්තාය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිම්න් […]

CRICKET

කොවිඩ් 19 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වැට උඩ තබයි

ගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තර​ඟ සංචාරය අත්හිටුවී​ම ගැන එංගලන්තය සලකා බලයි. ඒ ශ්‍රී ලංකාව තුලදී […]

FORMULA 1

ඔස්ට්‍රේලියා ෆෝමියුලා වන් තරගය අත්හැර දමයි

ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය අත්හැර දැමීමට තරග සංවිධායකනයන් කටයුතු කර තිබේ. මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ. […]