එංගලන්ත -ඕස්ට්‍රේලියා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය නිල ට්විටර් ගිණුමේ පලකරනු ලැබූ පණිවිඩයක් හේතුවෙන් එංගලන්ත ප්‍රකාශකයන් දැඩි අසීරුතාවයකට පත්කළ පුවතක් වාර්තාවේ .
සිව්වන ටෙස්ට් තරගයේ පස්වන දිනය ආරම්භ වීමට පෙර, අයිසීසී හි නිල ට්විටර් ගිණුමේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් හැඩුම් සහගතව ඉන්නා රුපයක් සහිත වෙස්මුහුණක් පැළඳ සිටි ඉංග්‍රීසි ප්‍රේක්ෂකයෙකු සමගින් , ඒ මත “කර්මය “යන වචනයේ අරුත ඉංග්‍රීසි ශබ්ද කෝෂයක අර්ථ නිරුපනයක් ලෙසින් දක්වා එම ට්විටර් පණිවිඩයයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය නිල ට්විටර් ගිණුමේ මෙවැන්නක් පල කිරීම එම ගිණුම ‘හැකර් ‘ කරුවන්ගේ ග්‍රහණයට නතුවිමක් දෝ යයි එංගලන්ත ප්‍රේක්ෂකයන් සැක පළකර තිබුණි.
.
karma [noun]
kar·ma | ˈkär-mə also ˈkər-
Definition of karma
often capitalized : the force generated by a person's actions held in Hinduism and Buddhism to perpetuate transmigration and in its ethical consequences to determine the nature of the person's next existence. pic.twitter.com/tv2UmTd1TI— ICC (@ICC) September 8, 2019


Be the first to comment