CRICKET

එංගලන්ත ප්‍රේක්ෂකයන් අන්ද මන්ද කළ ICC ට්විටර් පණිවුඩය

එංගලන්ත -ඕස්ට්‍රේලියා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය නිල ට්විටර් ගිණුමේ පලකරනු ලැබූ පණිවිඩයක් හේතුවෙන් එංගලන්ත ප්‍රකාශකයන් දැඩි අසීරුතාවයකට පත්කළ පුවතක් වාර්තාවේ . සිව්වන ටෙස්ට් තරගයේ පස්වන දිනය […]