පකිස්ථානයට ලෝක කුසලාන ක්‍රිකට් අවසන් පුර්ව වටයට යා හැකිද?

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව වරින් වර කතා බහට ලක්විය. ඒ විවිධ අවස්ථාවල එක එක කණ්ඩායම් තරග ලකුණු සටහනේ ඉදිරි ස්ථාන ලබාගැනීම නිසයි

නමුත් මේවනවිට ඉන්දියාව, එංගලන්තය , නවසීලන්තය , ඔස්ට්‍රේලියාව තරග ලකුණු සටහනේ පළමු ස්ථාන හතරට හිමිකම් කියයි.

කෙසේවෙතත් අද (05) පාකිස්ථානය සහ බංගලාදේශ අතර තරගය පාකිස්ථානයට යම් අවස්ථාවක් අවසන් පුර්ව වටයට පිවිසීමට ඇති හැකියාව පිළිබඳව විවිධ මත පල වෙනවා .

පාකිස්ථානය මුලින්ම පන්දුවට පහර දී ලකුණ 400ක් ලබාගෙන ලකුණු 316කින් තරගය ජය ගතහොත් අවතාවක් උදාවන බවට විචාරකයන් තර්ක කරයි

මේ ඒ පිළිබඳව කෙරුණු විච්ලේෂණාත්මක සටහනක් එක්කල වීඩියෝවක් ..

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.