INTERNATIONAL

ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය -ශ්‍රී ලංකාවෙන් 08ක් තරග බිමේ

තරුපති වීරසිංහ. තායිලන්තයේ පතායා නගරයේදී හෙට (18) ආරම්භවීමට නියමිත ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙක් තරග වැදීමට නියමිතයි. තරගාවලිය ලබන 27 වැනි දින දක්වා තායිලන්තයේ පතායා නගරයේදී […]