CRICKET

20-20 පළමු තරගය පාකිස්තාන කාන්තා පිල කඩුල්ලකින් ජයගනී

ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර එස්. එස්. සී පිටියේ බදාදා (28) පැවැති කාන්තා 20-20 තියුණු තරගයකින් පසු පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුල්ලක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු […]