CRICKET

යොවුන් ආසියානු කුසලානය හෙට ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට ( 5 )  ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය මේ මස 14 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලිය පිළිබඳ මාධ්‍ය […]

CRICKET

චෝදනා වලට සාක්ෂි ලබාදීලත් අද වෙනතුරු සාධරණයක් ඉටුවෙලා නැහැ – හිටපු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 ක්‍රිකට් තරගාවලියේදී විනය නීති උල්ලංගණය කළා යැයි කියමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු  වන අවිශ්ක ගුණවර්ධනගේ සේවාව අත්හිටුවා මාස 4ක කාලයක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් සාධාරණ […]

ATHLETICS

ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලියට තරගකරුවන් 17,000 කගේ පමණ සහභාගීත්වයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම ක්‍රීඩා සැණකෙළිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා තරගාවලිය තරගකරුවන් 17000 කගේ පමණ සහභාගීත්වයෙන් මේ මස 10 වැනිදා කොළඹ සුගතදාස එළිමහන් පිටියේදී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 89 වැනි […]

CRICKET

නවසීලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 දිනන්න ශ්‍රී ලංකාව අද පිටියට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 03 ) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. පළමු විස්සයි 20 /තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජය කිරීමට නවසීලන්ත […]