FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ඕස්ට්‍රේලියාව ලකුණු 39 – 21 කින් ෆීජි රාජ්‍ය පරදයි  

ලෝක කුසලාන රග්බි තරගාවලියේ “ ඩී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ඕස්ට්‍රේලියාව සහ ෆීජී රාජ්‍ය අතර තරගයෙන් ලකුණු 39 – 21 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව අද ( 21 ) සමත් විය. පළමු අර්ධය නිමාවේදී […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – මට්සුෂිමා ජපානයට ජය ගෙනෙයි

ජපානයේ කොටාරෝ මට්සුෂිමා ලබාගත් උත්සාහ දිනුම් ත්‍රිත්වය හේතුවෙන් රුසියාවට එරෙහිව අද ( 20)  පැවති සමාරම්භක තරගයෙන් ලකුණු 30 – 10  ක විශිෂ්ට ජයක් ලැබූ සත්කාරක ජපානය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළේය. […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ජපානය සහ රුසියාව පළමු සටනට සැරසෙයි

9 වැනි වරටත් පවත්වනු ලබන ලෝක කුසලාන රග්බි තරගාවලිය සත්කාරක ජපානය සහ රුසියාව අතර තරගයෙන් හෙට ( 20 )  ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ජපානයේ ටෝකියෝ නුවරදී  ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 4.15 ට ආරම්භ වේ. […]

INTERNATIONAL

ජපානයට පැරදුණු ශ්‍රී ලංකාවට සිව්වැනි තැන

සත් සමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති තරගයෙන් ලකුණු 40 – 0 කින් ජයගත් ජපානය මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි අදියරේදී සිව්වන ස්ථානයෙන් සෑහීමට […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලියට යන නවසීලන්ත කණ්ඩායමට ලැබුණු ගුවන් හරසර (VIDEO)

ජපානයේ පැවැත්වෙන 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම පිටත්ව ගියේය කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉදිරියේ නවසීලන්ත ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සාම්ප්‍රදායික ‘හකා” නර්තනයකින් ආචාරය පුද කළ ආකාරය    

INTERNATIONAL

පිලිපීනය පරදා ශ්‍රී ලංකාව ශූරතාව රැක ගනියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ  පිලිපීන කණ්ඩායමට එරෙහිව පැවති පළඟ ශූරතා කාණ්ඩයේ අවසන් මහ තරගයෙන් ලකුණු 21-14 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම එම කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට අද ( 1 )  සමත් විය. තරගයේ […]