RUGBY

ලෝක කුසලාන රග්බි – ට්‍රෙවර් නියකේන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ට්‍රේවර් නියකේන්ගේ ආබාධා තත්ත්වය බරපතල බැවින්  ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. ඒ අනුව ඔහුගේ ස්ථානය සඳහා තෝමස් ටු ටොයිට් කැදවීමට එරට […]

RUGBY

ලෝක කුසලාන රග්බි – එංගලන්තය ලකුණු 35 -03 කින් ටොන්ගා රාජ්‍ය පරදයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ “ සී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති එංගලන්තය සහ ටොන්ගා රාජ්‍ය අතර තරගයෙන් ලකුණු 35 – 3 ක විශිෂ්ඨ ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද ( 22 ) සමත් විය. තරගයේ පළමු […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ආජන්ටිනාව හැඬවූ ප්‍රංශයට තියුණු ජයක්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  “ සී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ප්‍රංශය සහ ආජන්ටිනාව අතර තරගයෙන් ලකුණු 23 – 21 ක තියුණු ජයක් ලැබීමට ප්‍රංශය අද ( 21 )  සමත් විය. තරගය ආරම්භ වී මිනිත්තු […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ජයග්‍රාහී ආරම්භයකින් නවසීලන්තය තරගාවලියට පිවිසෙයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  “ බී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති දකුණු අප්‍රිකා නවසීලන්ත තරගයෙන් ලකුණු 23 – 13 කින් ජය ගැනීමට වත්මන් රග්බි පිටියේ ලෝක ශූරයන් වන නවසීන්ත කණ්ඩායම අද ( 21 )  සමත් […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ඕස්ට්‍රේලියාව ලකුණු 39 – 21 කින් ෆීජි රාජ්‍ය පරදයි  

ලෝක කුසලාන රග්බි තරගාවලියේ “ ඩී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ඕස්ට්‍රේලියාව සහ ෆීජී රාජ්‍ය අතර තරගයෙන් ලකුණු 39 – 21 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව අද ( 21 ) සමත් විය. පළමු අර්ධය නිමාවේදී […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – මට්සුෂිමා ජපානයට ජය ගෙනෙයි

ජපානයේ කොටාරෝ මට්සුෂිමා ලබාගත් උත්සාහ දිනුම් ත්‍රිත්වය හේතුවෙන් රුසියාවට එරෙහිව අද ( 20)  පැවති සමාරම්භක තරගයෙන් ලකුණු 30 – 10  ක විශිෂ්ට ජයක් ලැබූ සත්කාරක ජපානය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළේය. […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ජපානය සහ රුසියාව පළමු සටනට සැරසෙයි

9 වැනි වරටත් පවත්වනු ලබන ලෝක කුසලාන රග්බි තරගාවලිය සත්කාරක ජපානය සහ රුසියාව අතර තරගයෙන් හෙට ( 20 )  ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ජපානයේ ටෝකියෝ නුවරදී  ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 4.15 ට ආරම්භ වේ. […]

INTERNATIONAL

ජපානයට පැරදුණු ශ්‍රී ලංකාවට සිව්වැනි තැන

සත් සමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති තරගයෙන් ලකුණු 40 – 0 කින් ජයගත් ජපානය මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි අදියරේදී සිව්වන ස්ථානයෙන් සෑහීමට […]