ලෝක කුසලාන රග්බි – ‘ D ‘ කාණ්ඩයේ පෙරමුණ ගන්න ඕස්ට්‍රේලියාව මාන බලයි
ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ ජෝර්ජියාව අතර තරගය අද ( 11 ) ජපානයේ ෂිසුඕකා ක්‍රීඩාංගනයේදී ප.ව. 3. 15 ට ආරම්භ වීමට නියමිතය. ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව 6වැනි ස්ථානයෙත්, ජෝර්ජියාව 13වැනි ස්ථානයේත් පසුවෙයි. […]

