INTERNATIONAL

2023 දැල්පන්දු ලෝක කුසලානයට, දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට ඇරයුම් ( වීඩියෝ )

එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාවට පත්වන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියෙන් පසු 2023 වසරේදී ලෝක දැල්පන්දු තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන  දකුණු අප්‍රිකාවේ සංවිධායක  කණ්ඩායම සමගින් සම්බන්ධ වීමට srilankasports.com  වෙත අද අවස්ථාවක් හිමි වුණා. එහිදී අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු සංවිධායක […]

NATIONAL

 අපිට 13 වැනි ස්ථානයෙන් මෙම තරගාවලිය අවසන් කරන්න තිබුණා – තිලකා ජිනදාස ( වීඩියෝ )

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ කණ්ඩායම් 16ක් අතරින් ශ්‍රී ලංකාව හිමිවූයේ 15 වන ස්ථානයයි. ඒ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 6න් තරග 2ක් පමණක් ජය ගැනීමත් සමගය. එම තරග දෙකම සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව ජය ගැනීම […]

NATIONAL

සිංගප්පූරුව පැරදූ ශ්‍රී ලංකාට 15 වැනි තැන !

එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ 15 වැනි හා 16 වැනි ස්ථාන සඳහා පැවැති තරගයෙන් සිංගප්පූරු කණ්ඩායම එරෙහිව ගෝල 78-57 ක ජයක් ලැබූ  ශ්‍රී ලංකා කණ්ඩායම එහි 15 වැනි ස්ථානය දිනා ගනිමින් මෙවර […]