සත්කාරක එංගලන්තය ලෝකඩ පදක්කම රැක ගනියි
එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර පැවැති තරගයෙන් ගෝල 58-42 ක ජයක් ලැබූ සත්කාරක එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට අද ( 21 ) […]

