ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අවසන් සටනට සැරසෙයි !
එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව අද ( 19 ) පැවැත්වීමට නියමිතයි. ඒ දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 15 සහ 16 ස්ථාන තහවුරු කර ගැනීම […]
