NATIONAL

 අපිට 13 වැනි ස්ථානයෙන් මෙම තරගාවලිය අවසන් කරන්න තිබුණා – තිලකා ජිනදාස ( වීඩියෝ )

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ කණ්ඩායම් 16ක් අතරින් ශ්‍රී ලංකාව හිමිවූයේ 15 වන ස්ථානයයි. ඒ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 6න් තරග 2ක් පමණක් ජය ගැනීමත් සමගය. එම තරග දෙකම සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව ජය ගැනීම […]

NATIONAL

සිංගප්පූරුව පැරදූ ශ්‍රී ලංකාට 15 වැනි තැන !

එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ 15 වැනි හා 16 වැනි ස්ථාන සඳහා පැවැති තරගයෙන් සිංගප්පූරු කණ්ඩායම එරෙහිව ගෝල 78-57 ක ජයක් ලැබූ  ශ්‍රී ලංකා කණ්ඩායම එහි 15 වැනි ස්ථානය දිනා ගනිමින් මෙවර […]

NATIONAL

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අවසන් සටනට සැරසෙයි !

එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව අද ( 19 ) පැවැත්වීමට නියමිතයි. ඒ දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 15 සහ 16 ස්ථාන තහවුරු කර ගැනීම […]

CRICKET

යොවුන් පළාත්  තරගාවලියේ පළමු ශතකය,  කමිල් මිෂාරගේ පිත්තෙන් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද ( 18)  පැවැති තරගයකදී මහනුවර කණ්ඩායමට එරෙහිව ශතකයක් ( 152 ) වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම නියෝජනය කරන කමිල් මිෂාර සමත් […]

CRICKET

හරීන්ගෙන් ක්‍රිකට් ආයතනයට රතු එළියක් !

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනය වෙත ලිපියකින් දන්වා තිබේ. ඉන් අනතුරුව […]