INDOOR

8 වෙනි ජාත්‍යන්තර කැරම් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

8 වෙනි ජාත්‍යන්තර කැරම් තරගාවලිය අද (02) ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිතයි. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ පුනේ නගරයේදීයි. සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක් එක්වේ. ක්‍රීඩකයන් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව් […]

BOXING

කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3 ක්

ස්වීඩනයේ පැවති කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් විශේෂ දස්කම් දැක්වීමට සමත්විය . කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රිඩකයින් සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. […]

CRICKET

පාකිස්තාන ටෙස්ට් තරගාවලියට පරණ මුහුණු කිහිපයක්

පාකිස්තානය සමග පැවැත්විමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද (29) ප්‍රකාශයට පත් කෙරුණි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු […]

INTERNATIONAL

ශ්‍රී ලංකාවේ ටෝකියෝ ඔලිම්පික් රග්බි සිහිනය බොඳ වෙයි

වසර 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබා ගන්නා දෙවැනි රට තෝරාගැනීමට දකුණු කොරියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් ප්‍රබල හොංකොං පිල පරදවා ලකුණු 12-7ක විස්මිත […]

CRICKET

ආසියානු කුසලානය පාකිස්ථාන නැගී එන ක්‍රීඩකයන්ට

ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තානය සමත් විය. සිවුවැනි වරට පැවැති මේ තරගාවලියේදී පාකිස්තානය ශූරයන්වූ පළමු අවස්ථාව මෙයයි. පෙරේදා බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැති තරගාවලියේ අවසන් […]

INTERNATIONAL

SAG2019-ශ්‍රී ලංකාවෙන් 14ක සංචිතයක් මල්ලවපොර පිටියට

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් 14ක කණ්ඩායමක් සහභාගී වෙයි. ක්‍රීඩකයන් 7ක් ඇතුළත් පිරිමි සංචිතයේ නායකයා ලෙස කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරග වදින චාමර මලින්ද […]

INTERNATIONAL

ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පදක්කම් 3ක්

පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී මිලි මීටර් 9 නිෂ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා […]

INTERNATIONAL

SAG2019-සාග් තරගාවලියට මේස පන්දු නියෝජනය 10ක්

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන මේස පන්දු කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු එක්ව සිටිති. ක්‍රීඩකයන් 5 දෙනකුගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකත්වය මාස් ඉන්ටිමේට් ආයතන ක්‍රීඩා සමාජයේ නිර්මල ජයසිංහට […]