All foreign stories without Sri Lanka’s participation
කෝලිගේ පිත්ත පොන්ටින්ගේ වාර්තාවකට රතු එළි දල්වයි
ඉන්දීය නායක විරාට් කෝලි දකුණු අප්රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී තම ටෙස්ට් දිවියේ 26 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමට අද ( 11 ) සමත් විය. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දරමින් වැඩිම ශතක සංඛ්යාවක් ( […]
