
ශ්‍රී ලංකා යොවුන් පාපන්දු පිල ගෝල 3-2 කින් භූතානය පරදයි
දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයම භූතාන කණ්ඩායමට එරෙහිව ගෝල 3-2 කින් ජයග්‍රහණය කිරීමට අද ( 21 ) සමත් විය. මෙම […]