නවසීලන්තයට එරෙහි ශ්රී ලංකා ටෙස්ට් සංචිතය ප්රකාශයට පත් කෙරේ
නවසීලන්තයට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට අදාල ක්රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය අද ( 07 ) නිල වශයෙන් ප්රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නට හිමිව ඇති මුත් උප නායකයෙකු […]
