Hashim Amla retires from international cricket
Hashim Amla has called time on an international career that began in 2004. Amla, whose last international match came at the 2019 ICC Men’s Cricket World Cup, made his Test debut nearly 15 years ago. […]
Hashim Amla has called time on an international career that began in 2004. Amla, whose last international match came at the 2019 ICC Men’s Cricket World Cup, made his Test debut nearly 15 years ago. […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු ක්රිකට් තරගය අද ( 08 ) කටුනායක මේරියන්ස් ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ විය. සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාගේ […]
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 2016-2018 කාලය තුළ සිදුවූ ගනුදෙනු ඇතුළු කරුණු 21ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනය ක් ආරම්භ කර තිබුණි. විගණන දෙපාර්තමේන්තුව ලබාදුන් එම වෝහාරික විගණනයේ නිර්දේශ යළිත් සලකා බලා ඊට අවශ්ය පියවර ගැනීමට ත්රිපුද්ගල කමිටුවක් […]
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධූරය දැරූ චන්දික හතුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ ( 07 ) තරගාවලිය හදුන්වා දීමේ මාධ්ය හමුවේදී මාධ්යෙව්දීන් රැසක් ශ්රී ලංකා ක්රිකට් අයතනයේ සභාපති ශම්මි සිල්වා […]
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අද (08 දා) ආරම්භ වීමට නියමිත තෙදින පුහුණු තරගයේ ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්රියංජනට හිමිව තිබේ. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වේ. එළැඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් […]
The Minister of Telecommunication, Foreign Employment and Sports Honorable Harin Fernando approved the following Sri Lanka Cricket President’s XI to play the 03 Day Warm up game vs New Zealand. The 03 Day Warm Up […]
By Dhammika Ratnaweera Sri Lanka will launch their ICC Test Championship challenge at home against the in-form New Zealand, who narrowly missed the limited over One-Day International world champions title England in less than a […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සහ තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ මස 14 වැනිදායින් ආරම්භ වීමට නියමිතය. ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ක්රිකට් කරළියට හදුන්වා […]
චන්දික හතුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් කිරීමත් සමග ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික ප්රධාන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (7 වැනිදා) පියවර ගත්තේය. මෙම පත්කිරීමට පෙර රුමේෂ් රත්නායක මහතා […]
இந்திய கிரிக்கெட் அணியின் புதிய பயிற்சியாளர் பதவிக்கு 6 பேர் விண்ணப்பித்துள்ளதாக தகவல்கள் வெளியாகியுள்ளன. இவர்களில் யார் அந்த பயிற்சியாளர் பதவியை அலங்கரிக்க போகிறார் என்ற தகவல் இன்னும் சில தினங்களில் தெரிந்துவிடும். இந்திய கிரிக்கெட் அணியின் தலைமை பயிற்சியாளர் ரவி சாஸ்திரி, பவுலிங் பயிற்சியாளர் பாரத் அருண், […]
Copyright © 2026 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd