නවසීලන්තයට ද්‍රෝහී වූ ස්ටොක්ස්, නවසීලන්තයේම සම්මානයකට නිර්දේශ වෙයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි නවසීලන්තයෙන් ජයග්‍රහණය උදුරාගත් බෙන් ස්ටොක්ස් නවසීලන්ත රජය විසින් වාර්ෂිකව පිරි නමන වසරේ නවසීලන්ත ජාතිකයා වෙනුවෙන් පිරිනමන සම්මානයට නිර්දේශ වී ඇත. ඒ , බෙන් සටොක්ස් උපතින් නවසීලන්ත ජාතිකයෙකු වීම නිසාවෙනි. ඔහුට අමතරව […]
