CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහූ කෝප් කමිටුවෙන් සමාව අයැදිති

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට පෙනී සිටින ලෙස සිව්වතාක් දන්වා තිබුණද, ඒ සඳහා සහභාගී නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිස ඊයේ ( 18) එම සභාවෙන් සමාව අයද සිටියේය. […]

CRICKET

வெற்றிக் கண்ட இந்திய அணி!

T20, 3 டெஸ்ட், 3 நாள் போட்டிகள் 15ந்திகதி முதல் நடைபெறவிருந்தது. மழை காரணமாக நாணய சுழற்சிக் கூட மேற்கொள்ளப்படாது போட்டி கைவிடப்பட்டது. இந் நிலையில் நேற்று இரவு 7.00 மணியளவில் மொஹாலியில் ஆரம்பமான இரண்டாவது T20 போட்டியில் நாணய சுழற்சியில் வெற்றி பெற்ற இந்திய அணித் தலைவர் […]

CRICKET

බංග්ලාදේශ ඒ පිල සමගින් පැවැත්වෙන තරගාවලියේ නායකත්වය අශාන් ප්‍රියංජනට

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සමගින් පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලියේ සහ එක්දින තරගාවලියේ නායකත්වය අශාන් ප්‍රියංජනට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ආබාධයට ලක්ව සිටි අසේල ගුණරත්න ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට […]

CRICKET

முன்னால் இந்திய அணி தலைவர் கங்குலி, கோலி பற்றி கூறியது!

நிகழ்ச்சி ஒன்றில் கலந்து கொண்ட இந்திய முன்னால் அணியின் முன்னால் தலைவர் கங்குலி அவரகள் கூறுகையில். முதலில் ரவிசாஸ்திரி தனது பயிற்சி காலத்தை நிறைவு செய்யட்டும். அதன் பின் நாம் அடுத்த பயிற்சியாளரை பற்றி சிந்திக்கலாம். எது எப்படியோ நான் ஏற்கனவே ஒரு பயிற்சியாளர். ஐ.பி.எல் கிரிகெட்டில் டெல்லி […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනුම් දීමෙන් තිසර යළි එයි

කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් සිටි තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ දැනුම් දීමකට අනුව, යළිත් දිවයින බලා පිටත්ව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී තිසර පෙරේරාට යළිත් ශ්‍රී ලංකා […]

CRICKET

මිස්බාගෙන් අලුත් කෑම වට්ටෝරුවක් – 20 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතය වැඩ අරඹයි

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සාර්ථක අයුරින් පවත්වා ගැනීමට අවශ්‍ය කෑම වට්ටෝරුවක් මෙන්ම එයින් බුරියානි, රතු මස් වර්ග ,මේද සහිත ආහාර සහ පැණි රස ආහාර ඉවත් කරමින් එම වට්ටෝරුවට පළතුරු සහ එළවළු වර්ග වැඩිපුර එකතු කිරීමට පකිස්තාන […]

CRICKET

තිරිමාන්න හදිසි ආබාධයක

තරුපති වීරසිංහ. එළඹෙන පාක්සිතන ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලහිරු තිරිමාන්න පුහුණු වීම් අතරතුර ආබාධයකට ලක්ව තිබේ. මේවනවිට කණ්ඩායමේ භෞතික චිකිත්සක ගේ අධික්ෂණයේ පසුවන තිරිමාන්නගේ තත්ත්වය පිළිබඳව සිකුරාදා වනවිට නැවත පිරික්සීමට නියමිතයි. […]

CRICKET

එක්දින සහ ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ඒ පිල, ශ්‍රී ලංකාවේ සංචාරයක

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත් සිව්දින ටෙස්ට් තරගාවලිය සහ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. […]

CRICKET

පාකිස්ථාන සංචාරය වර්ජනය කළ ක්‍රීඩකයන්ට දඩුවම්කළ යුතුයි -මියාන්ඩාඩ්

ජාත්‍යන්තර රාජකාරියට වඩා විදේශීය විස්සයි 20 ලීගයන්ට ප්‍රමුඛත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත යුතු බව පාකිස්තානයේ හිටපු නායක ජාවෙඩ් මියාන්ඩාඩ් පවසයි. “ජාත්‍යන්තර තරග ක්‍රීඩකයින්ගේ ප්‍රමුඛතාවය විය යුතු අතර […]

CRICKET

ස්මිත් සහ කම්න්ස් ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණ ගනිති

ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සහ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත. ප්‍රසාද ලකුණු 937ක් […]