CRICKET

ශ්‍රී ලංකා – පකිස්තාන් සංචාරයේ තරග තීරක ධූරය ඩේවිඩ් බූන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි 20 තරගාවලියන්හි තරග තීරකවරයා ලෙස හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වන ඩේවිඩ් බූන් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ අනුව තරග 3කින් සමන්විත […]

CRICKET

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සෆ්රාස් අහමඩ්ට හිමිව ඇති අතර, බාබර් අසාම් කණ්ඩායමේ උප නායකයා ලෙසින් […]

CRICKET

ශ්‍රී ලංකා කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධනට

ශ්‍රී ලංකා කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය යම් වෙනසකට ලක් කරමින් එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයෙවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මීට පෙර ශ්‍රී […]

CRICKET

කටුගස්තොට ආන්තෝනි – වෙන්නප්පුව ජෝසප් අවසන් මහ තරගයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘ සිංගර් කුසලාන වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන විද්‍යාල […]

CRICKET

අකිලට වසරක තරග තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම නැවතත් නීති විරෝධි බව ඔප්පු වීමත් සමග වසරක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය අතරවාරයේදී අකිල […]

CRICKET

ඉතිහාසයේ අදවැනි දිනක – යුවරාජ්ගේ හයේ 6ට වසර 12 යි

ඉන්දීය කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන  යුවරාජ් සිං මංගල විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී පන්දු 6කින් හයේ පහර 6ක් එල්ල කරමින් තැබූ වාර්තාවට අදට (19)  වසර 12ක් සපිරෙයි. 2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති මංගල විස්සයි […]

CRICKET

බංග්ලාදේශ ඒ ක්‍රිකට් පිල දිවයිනට

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලියට සහභාගි වන සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම ඊයේ ( 18 ) දිවයිනට පැමිණියේය. බංග්ලාදේශ ඒ කණ්ඩායමේ නායකත්වය මොමිනුල් හක්ට හිමිව ඇති අතර බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය […]