අකිල, පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හරවා දෙයි
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ( 14 ) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයට තේ පානයෙන් පසු වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග පළමු දිනට තවත් පන්දුවාර 22ක් ඉතිරිව තිබියදී […]
